නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් එස්.එච්. ශාන්ත කෝට්ටේගොඩ මහතා පත් කර තිබේ.
ඒ මහතා අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.