Home දේශීය පුවත් නීතිය ෆොන්සේකාට දෙන්න – එජාපයෙන් ජනපතිට ලිපියක්

නීතිය ෆොන්සේකාට දෙන්න – එජාපයෙන් ජනපතිට ලිපියක්

0
නීතිය ෆොන්සේකාට දෙන්න – එජාපයෙන් ජනපතිට ලිපියක්

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදෙන ලෙසට ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් ලබාදීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට අමාත්‍ය ධූරයක් ලබාදීමෙන් අමාත්‍යවරුන් සංඛ්‍යාව වැඩි වීමේ ගැටළුවක් මතුවන්නේ නම් අමාත්‍ය අර්ජුන රනතුංග මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම වීමට සූදානම් බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here