සහරාන්ගේ අන්නවාදී දේශන ඇතුළත් දෘඩාංග තැටි කීපයක් සොයා ගනී

රාජ්‍ය බුද්ධී අංශයට ලද තොරතුරකට අනුව නිට්ටඹුව පොලීසිය සිදුකළ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබේ.

එහිදී  කහතෝවිට ප්‍රදේශයේදී මොහොමඩ් ඉම්බ්‍රාන් නැමැති පුද්ගලයෙකු ඩ්‍රොන කැමරාවක්, දුරස්ථ පාලකයක් , කැමරා උපාංග , ලැප්ටොප් කැමරාවක් හා දෘඩාංග තැටික් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් අදාල දෘඩාංග තැටි තුළ තිබී සහරාන් හෂීම්ගේ අන්තවාදී දේශන හා ත්‍රස්තයින් කිහිප දෙනෙකුගේ ඡායාරූප ද සොයාගෙන තිබේ.

Exit mobile version