නීති විරෝධිව මෙරට සිටි පහක් අත්අඩංගුවට

Share

නුවරඑළිය ප්‍රදේශයේ දී ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නුවරඑලිය පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් අවුරුදු 21ත් 34ත් අතර වියෙහි පසු වෙයි.

සැකකරුවන් අද නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News