Home දේශීය පුවත් සෝදිසි මෙහෙයුම් වලට ජනමාධ්‍යවේදීන් එපා

සෝදිසි මෙහෙයුම් වලට ජනමාධ්‍යවේදීන් එපා

0
සෝදිසි මෙහෙයුම් වලට ජනමාධ්‍යවේදීන් එපා

ආරක්ෂක අංශ විසින් සිදුකරන සෝදිසි මෙහෙයුම් සඳහා ජනමාධ්‍යවේදීන් සම්බන්ධ කර නොගන්නා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇතැයි ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here