Home දේශීය පුවත් මඩකලපුව විශ්වවිද්‍යාලය ගැන අගමැති වාර්තාවක් ඉල්ලයි

මඩකලපුව විශ්වවිද්‍යාලය ගැන අගමැති වාර්තාවක් ඉල්ලයි

0
මඩකලපුව විශ්වවිද්‍යාලය ගැන අගමැති වාර්තාවක් ඉල්ලයි

මඩකලපුව ආරම්භ කිරිමට යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් තමන් පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා සිටිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.අද (07දා) පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here