අමෙරිකාවේ පාසලක සිදු වූ වෙඩි තැබිමකින් සිසුන් 7ක් මරුට

අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් එක් සිසුවෙකු මියගොස් තවත් සිසුන් 07 දෙනෙකු තුවාල ලබා ඇත.

පාසලට කඩා වැදුණු තරුණයෙකු සහ වැඩිහිටි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබිම සිදු කර ඇති අතර ඔවුන් දෙදෙනාම එම පාසලේ ආදි සිසුන් බව වාර්තා වේ.

වෙඩි තැබිබමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති බව සදහන්.

සිද්ධිය සැලවිමත් සමඟ එම ස්ථානයට පැමිණි පොලිස් නිළධාරින් සැකකරුවන් දෙදෙනා ගිනි අවි සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

Exit mobile version