වයඹ කළහකාරිි කළ 78ක් රිමාන්ඩ්

පසුගියදා වයඹ පළාතේ තුළ නොසන්සුස්කාරී සහ ප්‍රචන්ඩ කාරී ක්‍රියා සම්බන්දයෙන් සැකකරුවන් 78 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාහක රුවන් ගුණසේකර මහතා පවසයි.

Exit mobile version