එරිත්‍රියාවේ සමාජ මාධ්‍ය අවහිර කරයි

එරිත්‍රියාවේ සමාජ මාධ්‍ය අවහිර කිරිමට පියවර ගෙන ඇත.

එරිත්‍රියානු රජය විසින් අදාල අවහිර කිරිම සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් අදාල අවහිර කිරිම සම්බන්ධයෙන් මෙතෙක් එරිත්‍රියානු රජය විසින් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව වාර්තා වෙයි.

එළඹෙන 24 වන දිනට යෙදී ඇති එරිත්‍රියානු නිදහස් දින සැමරුමට විරෝධතා පලවීම මෙලෙස සමාජ මාධ්‍ය අවහිර කිරීමට හේතු වන්නට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Exit mobile version