පාසලකදී බඹරුන් දෂ්ට කිරීමෙන් 50 දෙනෙකු රෝහලට

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසලක ශ්‍රමදානයක් අතරතුර බඹරුන් දෂ්ට කිරීමෙන් පුද්ගලයින් 50 කට ආසන්න පිරිසක් මේ වනවිට මිනුවන්ගොඩ දිසාරෝහලට ඇතුළත් කර තිබේ.

ශ්‍රමදානයට සහභාගී වූ දෙමාව්පියන්ට එලෙස බඹරුන් දෂ්ට කර ඇති බව වාර්තාවෙයි

Exit mobile version