විද්‍යාපීඨ සඳහා නවක සිසුන් බඳවා ගැනීම ජුනි මස තුන්වන සතියේ සිට

2016 හා 2017 අ.පො.ස (උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලා සඳහා කණ්ඩායම් දෙකක් එකවර බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පැවසුවේ ඒ සඳහා සිසුන් බදවා ගැනීම පිණිස වන සම්මුඛ පරීක්ෂණ 2019 ජුනි මස තුන්වන සතියේ සිට ආරම්හ කිරීමට නියමිතය.

Exit mobile version