අසාද් සාලි හා එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ඉල්ලා අස්වෙයි

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වී තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව තහවුරු කර තිබේ.

Exit mobile version