ආගම් සහ ජාතීන් අතර පවතින සහජීවනයට බාධා වන ආකාරයේ අදහස් අන්තර්ජාලය හරහා මුදා හල බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගතරන ලද මහසොන් බලකායේ ප්‍රධානි අමිත් වීරසිංහ ඇප මත මුදාහැරීමට අධිකරණය නියම කළේය.