2020 වසරේ රජයේ හා බැංකු නිවාඩු නිවාඩු දිනයන් පිළිබඳ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර ගුණවර්ධන මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
පසුගිය 01 දා නිකුත් කළ මෙම අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව නිවාඩු දින 26ක් ප්‍රකාශයට පත්කර තිබේ.





