තරඟයට වර්ෂාවෙන් බාධා

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ලෝක කුසලාන තරගාවලියේ පැවැත්වීමට නියමිතව තිබූ තරඟයට මේ වන විට වර්ෂාවෙන් බාධා ඇතිව තිබේ.

තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30ට විමසා බැලීමට නියමිතව තිබුණත් වර්ෂාව හේතුවෙන් එය කල්දමා ඇත.

කෙසේ වෙතත් බ්‍රිස්ටල්හි කාලගුණ අනාවැකි සඳහන් කර සිටියේ අද දිනයේත් වර්ෂාව බලාපොරොත්තුවිය හැකි බවයි.

Exit mobile version