O/L සහ A/L සහතිකපත් ලබා ගන්න online ක්‍රමවේදයක්

අ.පො.ස (සා.පෙළ) සහ (උ.පෙළ)  විභාගවලට පෙනී සිට එම සහතිකපත් ලබාගැනීමට අයදුම් කරන්නන්ට Online ක්‍රමවේදය මත සහතික පත්‍ර නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ.

ඒ තුළින් විභාග දෙපාර්තමේන්තුවට නොපැමිණ අන්තර් ජාලය ඔස්සේ සහතික ලබා ගැනීමේ පහසුකම් අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් මත විභාග දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාවට නංවා ඇත.

අ.පො.ස (සා.පෙළ) සහ (උ.පෙළ)  විභාග සහතික පත් Online ක්‍රමවේදය මත www.doenets.lk නිල වෙබ් අඩවියෙන් නිකුත් කර තිබේ.

Exit mobile version