මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සතියකින් කල් යයි

Share

අද සිට සතියක් යන තුරු මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන බවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් සහතික වී තිබේ.

ඒ අනුව අභියාචනාධිකරණය තීරණය කළේ, මරණ දඬුවමට එරෙහි පෙත්සම ලබන 2 වන දා කැඳවීමට ය.

මරණ දඬුවම නියම කර ඇති පුද්ගලයින් එල්ලා මැරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මාලින්ද සෙනවිරත්න මහතා අද අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේ ය.

Read more

Local News