අධ්‍යාපන ඇමති ජනපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට

Share

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයතනවල දූෂණ වංචා පිළිබඳ විමර්ශනයට පත්කල ජනපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණියේය.

ඒ, පෙළ පොත්වල අධ්‍යාපන ඇමතිවරයාගේ ඡායාරූපය සහ පණිවුඩයක් ඇතුළත් කිරීමට අදාළව සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

මේ වන අමාත්‍යවරයා පොලිස් ඒකකය හමුවේ ප්‍රකාශය ලබාදෙමින් ඇතැයි ජනපති කොමිසම සඳහන් කළේ ය.

Read more

Local News