අකුරැස්සේ මූල්‍ය ආයතනයකින් මුදල් කොල්ල කෑ සැකකරුවන් අල්ලයි

අකුරැස්ස නගරයේ මූල්‍ය ආයතනයකින් රුපියල් ලක්ෂ 29කට ආසන්න මුදල් කොල්ල කා පළා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අද(01) දහවල් 02කට පමණ මෙම සැකකරුවන් දෙදෙනා මුදල් කොල්ල කා යතුරුපැදියකින් පළා යාමට උත්සාහ කර කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

Exit mobile version