දුම්රිය වර්ජනය අවසන්

Share

දුම්රිය සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කර තිබේ.

ඒ, අද පස්වරුවේ විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නදීර මනෝජ් මහතා ප්‍රකාශ කළේ, සිය සාමාජිකයින් මේ මොහොතේ සිට සේවයට වාර්තා කරන බවය.

Read more

Local News