Home දේශීය පුවත් හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති ඇප මත මුදා හැරේ

හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති ඇප මත මුදා හැරේ

0
හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති ඇප මත මුදා හැරේ

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇප මත මුදාහැර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් සැකකරුවන් ඇප මත මුදාහරිනු ලැබුවේ, රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප මතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here