විශේෂ කාරක සභාව හමුවේ දයාසිරි සාක්ෂි දීම අරඹයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ මේ වන විට සාක්ෂි ලබාදෙමින් සිටියි.

Exit mobile version