අද(11) උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 274ක සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
බීමත් රියදුරන් අත්ඩඅංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් පසුගිය 5 වනදා සිට ආරම්භ වූ අතර එය මාසයක් පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ අනුව පසුගිය 5 වනදා සිට අද දක්වා කාලය තුල අත්අඩංගුවට ගත් මුළු බිමත් රියදුරන් සංඛ්‍යාව 2037ක් බව පොලීසියි පවසයි.