නාඳුනන මළ සිරුරක්

Share

කයිට්ස් මඩත්තවේලි ප්‍රදේශයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ (14) සවස කයිට්ස් පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන කටයුතු ආරම්භ කළ බවයි.

මෘත ශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර මෙතෙක් ඔහුගේ අනන්‍යතාවය තහවුරු කරගෙන නැහැ.

Read more

Local News