GMOA අද විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (08) දිනයේ පැවැත්විමට නියමිතව ඇත.

ඉදිරියේදී ගනු ලබන  වෘත්තිය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී අවසන් එකඟතාවයකට පැමිණිමට නියමිත බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කළේය.

Exit mobile version