වන අලි පහර දීමකින් පුද්ගලයෙක් මරුට

වැලිකන්ද, නාමල්ගම ප්‍රදේශයේ දී ඊයේ(15) රාත්‍රි 09.45ට පමණ වන අලියෙකු පහරදී පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

බරපතළ තුවාල ලැබු ඔහු වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ 52 හැවිරිදි නාමල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.

Exit mobile version