Home දේශීය පුවත් තව්හිද් ජමාත් සංවිධානයේ දෙවැන්නාගේ පුතා අම්පාරේ දී අත්අඩංගුවට

තව්හිද් ජමාත් සංවිධානයේ දෙවැන්නාගේ පුතා අම්පාරේ දී අත්අඩංගුවට

0
තව්හිද් ජමාත් සංවිධානයේ දෙවැන්නාගේ පුතා අම්පාරේ දී අත්අඩංගුවට

සහරාන් සමඟ අවි පුහුණුව ලැබු සැකකරුවෙකු අම්පාරේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම සැකකරු 16 හැවිරිදි මොහොමඩ් නවුෆර් අබ්දුල්ලා නැමැති කුරුණෑගල එකුණුගොල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක්.

සැකකරු, ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සහරාන්ට පසුව සිටින දෙවැන්නා ලෙස සැලකෙන නවුෆර් මවුලවි නැමැත්තාගේ පුතා බවට හඳුනාගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here