මහනුවර පොලිස් අධිකාරිවරයාට ස්ථාන මාරුවක්

Share

වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර කොට්ඨාසය භාරව රාජකාරි කළ පොලිස් අධිකාරි සී.ඩබ්ලිව් රාජපක්ෂ මහතා ස්ථාන මාරුකර තිබේ.

ඒ අනුව සී.ඩබ්ලිව් රාජපක්ෂ මහතා මහනුවර කොට්ඨාසයේ සිට තෙල්දෙණිය කොඨාසය වෙත ස්ථාන මාරුකර තිබේ.

සේවයේ අවශ්‍යතාව මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරුවිම සිදු කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read more

Local News