Home ක්‍රීඩා පුවත් විශේෂ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 9885 ක් අත්අඩංගුවට

විශේෂ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 9885 ක් අත්අඩංගුවට

0
විශේෂ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 9885 ක් අත්අඩංගුවට

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් පසුගිය මස 05 වන දින සිට ආරම්භ කළේය.

මෙම මෙහෙයුමේදී ඊයේ (21) උදෑසන 06.00 සිට අද (22) උදෑසන 6.00 දක්වා වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 193 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

මෙම කාලය තුළ බීමත් රියදුරන් 9885 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙම මෙහෙයුම මාස එකහමාරක ආසන්න කාලයක් ක්‍රියාත්මක කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here