ශ්‍රී ලංකා පාකිස්තානු මහකොමසාරිස් හා කතානායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහකොමසාරිස් ශහීඩ් අහමඩ් හෂ්මට් මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේ දී කථානායක කරු ජයසූරිය මහතා හමු විය.

දෙරට අතර, දිගු කාලීන මිත්‍රත්වය ආර්ථික සමාජ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම කලාපයේ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද මෙම හමුවේ දී අදහස් හුවමාරු විය.

Exit mobile version