ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී පරාජය කරමින් මෙවරද වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි බැලොන් ඩි ඕර් සම්මානය තමන් සතු කර ගැනීමට පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාලඩෝ සමත් විය.
ඒ ඊයේ (07) සවස පැවති 2016/2017 බැලොන් ඩි ඕර් සම්මාන රාත්‍රියේදීය. එහිදී රොනාල්ඩෝ සමස්ථ ප්‍රසාද ලකුණු 946 ක් ලබාගෙන සිටියහ.