පොහොට්ටුවේ ගොවි සමුළුව අදයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගොවි සමුළුව අද කොළඹදී පැවැත් වෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයක් තුළ මෙරට කෘෂීකර්මාන්තය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාපිලිවෙත පිළිබදව ගොවීන් අද දැනුවත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රෙස්න මහතා කොළඹ ඊයේ(03) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

Exit mobile version