Home දේශීය පුවත් ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යාංශයක් තමා යටතට ගැනිමේ හැකියාවක් නෑ

ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යාංශයක් තමා යටතට ගැනිමේ හැකියාවක් නෑ

0
ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යාංශයක් තමා යටතට ගැනිමේ හැකියාවක් නෑ

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව වත්මන් ජනාධිපතිවරයාගෙන් පසු තේරිපත් වන ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යාංශයක් තමා යටතට ගැනිමේ හැකියාවක් නොමැති බව ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජයම්පති වික්‍රමරත්න මහතා මේ බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here