අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනාව අද (11) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. යෝජනාවට ඡන්ද විමසීමක් අවශ්‍ය බව විපක්ෂයෙන් ඉල්ලීමක් කළේ ය.
ඒ අනුව කතානායකවරයා විසින් ඡන්දය විමසීම ආරම්භ කළේ ය. යෝජනාවට පක්ෂව ඡන්ද 52ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 8ක් ලැබුණි.
මීට අමතවර විසර්ජන (සංශෝධන ) පනත් කෙටුම්පත 2016 අදාළව දෙවැනි වර කියවීම ද වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර පකෂව 53ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 08ක් ලැබුණි.