රණවිරුවන් අට වන දිනටත් අද විරෝධතාවයේ

Share

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය ආරම්භ කළ විරෝධතාව අද (18) අඛණ්ඩව 8 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් මෙම විරෝධතාව පැවැත්වෙයි.

මේ අතර විරෝධතාවයේ නිරත රණවිරුවන් කිහිපදෙනෙක් අද අලුයම ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණියේය.

Read more

Local News