නිවසක ඝාතනයක්

පෑලියගොඩ පොලිස් වසමේ දුටුගැමුණු මාවතේ නිවසකදී පිහියකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇත.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 31ක් වු පෑලියගොඩ පදිංචි අයෙක්.

පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදු වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධව පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version