විධායක ජනපති ධුරය අහෝසි කිරීම සම්බන්ධ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් අද පැවති විශේෂ කැබිනට් රැස්වීමට ඉදිරිපත් වී තිබේ.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් මෙහිදී ඊට විරෝධය දක්වා ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය.

Exit mobile version