දුම්රිය අකුරට වැඩ කිරීම අවසන් වෙයි

Share

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය සේවකයින් පසුගිය 19 වනදා මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර ඇත.

අද (21) පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹ ඇති බව වාර්තා වෙයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා දුම්රිය නියාමකවරු, රියදුරුවරුන්, ස්ථානාධිපතිවරු, දුම්රිය පාලකවරුන් හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන් එක්ව සිටියේය.

Read more

Local News