ඉතිහාසයේ පළමු වතාවට රග්බි ප්‍රධාන විධායක නිලධාරියා කාන්තාවක්

Share

ඕස්ට්‍රේලියාවේ රග්බි පාලක මණ්ඩලය සිය ඉතිහාසයේ පළමු වතාවට කාන්තාවක සිය ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් පත් කර ගෙන තිබේ.

නව ප්‍රධාන විධායකවරිය වන රේලීන් කාස්ල් ඉතා කැපී පෙනෙන වාර්තාවක් සහිත ආකර්ෂණීය චරිතයක් බව ඇයගේ පත්වීම නිවේදනය කරන රග්බි ඕස්ට්‍රේලියා ආයතනය පවසයි. ඒ අනුව කාන්තාවක ලෝකයේ ජාතික රග්බි පාලක මණ්ඩලයක නායකත්වයට පත් වූ පළමු වතාව එය වේ.

එම තනතුර සඳහා 200 කට ආසන්න අපේක්ෂකයන් පිරිසක් අත්දැකීම්වලින් පිරිපුන් රේලීන් කාස්ල් සමග තරග වැදී සිටි බව විශ්වාස කෙරේ.

Read more

Local News