සජිත් ජනපති කොමිසම හමුවට එයි

Share

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණ තිබෙන බවට වාර්තා වෙයි.

ඒ නිවාස අධිකාරීය සඳහා නිත්‍යානුකුල නොවන ආකාරයෙන් පත්වීම් ලබා දීමේදි සිදුවු අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට ලබාදී තිබූ දැනුම් දීමකට අනුවයි.

Read more

Local News