කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කර තිබේ. තරඟය අද(13) ඉන්දියාවේ මොහාලි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරඟ 03 කින් සමන්විත තරඟාවලිය එකට බින්දුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් පෙරමුණේ පසුවේ.

Exit mobile version