සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර මොහාලි හි පැවැත්වෙන දෙවැනි එක්දින එක්දින තරගයේදී ඉන්දීය නායක රෝහිත් ශර්මා ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් විය.
ඒ අනුව එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ද්විත්ව ශතක තුනක් වාර්තා කළ ලෝකයේ එකම හා පළමු ක්‍රිඩකයා ලෙස රොහිත් වාර්තා අතරට එක්වෙයි.