හිටපු හමුදාපති, ජනපති වුනොත් මොකද වෙන්නේ ?

තමා වැනි පුද්ගලයෙකු රටේ ජනාධිපතිවරයා ලෙස පත් කිරීම මඟින් රට තුළ මනා විනයක් සකස් කර ගැනීමට හැකියාව පවතින බව ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.

ඔහු පවසන්නේ දියුණු බොහෝ රටවල නායකත්වය ගෙන ඇත්තේ යුධ හමුදා නිලධාරින් බවයි.

කැළණිය විහාරස්ථානයේ ආගමික වතාවත්වලට එක්විමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහේෂ් සේනානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

Exit mobile version