හිටපු ඇමතිවරුන් දෙදෙනෙකුගේ සහයත් සජිත්ට

හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකු වන ආතාවුද සෙනවිරත්න සහ ඩබ්ලිව්.පී. ඒකනායක යන මහත්වරුන් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කළහ.

ඒ, අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Exit mobile version