සිංගප්පුරුව පරදා සිම්බාබ්වේ පිලට ජය

සිංගප්පුරු ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති පන්දුවාර විස්සයි විස්ස තරගයකින් කඩුලු 08ක ජයක් හිමිකර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණි.

පළමුවෙන් පන්දුවට පහරදුන් සිංගප්පුරු කණ්ඩායම පන්දුවාර 20 දී කඩුලු 07ක් දැවී ලකුණු 167ක් ලබා ගත්තේය.

සිම්බාබ්වේ කණ්ඩායම පිළිතුරු වශයෙන් කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 168ක් ලබා ගනිමින් ජය අත්කරගත්තේය.

Exit mobile version