Home දේශීය පුවත් කාබන් බද්ද අහෝසි කරන බව සජිත් කියයි

කාබන් බද්ද අහෝසි කරන බව සජිත් කියයි

0

තමා ජනාධිපතිවරයා බවට පත්වූ වහාම කාබන් බද්ද අහෝසි කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ නාරම්මල සතිපොල භූමියේ පැවති ජනහමුවකදීයි.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා අදත් (16) ජනරැලි කිහිපයකටම සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here