රාජතාන්ත්‍රික සබඳතාවලට වසර 60ක් සපිරිම නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුව මැලේසියානු අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණ අැත.
මැලේසියානු අග්‍රාමාත්‍ය නජිබ් බින් ටුන් අබ්දුල් රසාක් මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡා අද පැවැත්විමට නියමිතය.
මේ සංචාරය අතරතුර විද්‍යා හා තාක්ෂණ, ජෛව ආර්ථික සංවර්ධන සහයෝගිතාව සහ රාජ්‍යතාන්ත්‍රික නිළධාරින් පුහුණු කිරිමට අදාල ද්විපාර්ශ්වික ගිවිසුම් තුනකට අත්සන් තැබීමට නියමිතය.