Home දේශීය පුවත් 2026 වනවිට වැඩිහිටි ජනගහනයෙන් 26%ක් අන්ධභාවයට

2026 වනවිට වැඩිහිටි ජනගහනයෙන් 26%ක් අන්ධභාවයට

0
2026 වනවිට වැඩිහිටි ජනගහනයෙන් 26%ක් අන්ධභාවයට

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ 2026 වනවිට වැඩිහිටි ජනගහනයෙන් 26%ක් අන්ධභාවයට පත්වන බවට සංඛ්‍යා ලේඛන අනාවරණය කරන බවයි. වයස අවුරුදු 40ට වැඩි වැඩිහිටි ජනගහනයෙන් 1.7%ක් මේ වනවිට අක්ෂි රෝගවලට ගොදුරුව අැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here