එක්සත් ජාතික පක්ෂයෙන් හා තමා විසින් දැරූ අමාත්‍යධූරයෙන් ඉවත් කළ බව පක්ෂය විසින් ප්‍රකාශ කළත් හැකි නම් අයින් කර පෙන්වන්නැයි රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අභියෝග කරයි.
අද(30) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.




