පෙර පාසල් පාලිකාවන්ට සජිත්ගෙන් පොරොන්දුවක්

Share

පෙර පාසල් පාලිකාවන් සඳහා රජයෙන් දිමනාවක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ධුර අපේක්ෂකසජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පවසන්නේ පෙර පාසල් අධ්‍යාපනය ද නොමිලේ ලබාදෙන අධ්‍යාපන සේවාවක් බවට පත්  කරන බවයි.

බුලත්සිංහල ප්‍රදේශයේ පැවැති ජන රැලියකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ  බව පැවසීය.

Read more

Local News